Dada Ima (දඩ ඉම)

Dada Ima | දඩ ඉම | Canada

At Landmark Cinema of Canada Inc

About Movie

ප්‍රස්තාවනාව

රත්මලි කැකූණාවල නම් ශිෂ්‍යාව ව්‍යාජ ලෙස රවටා පසුව අමානුෂික ලෙස ඝාතනය කල ප්‍රියංකර ජයනාත් අතරවු ඛේදවාචික වෟත්තාන්තය, වසන්ත ඔඛේසේකර ශුරීන්  විසින් 1984 ද’ ‘දඩයම’ ලෙස තිරගත කලත්, රත්මලි ඇතුලූ කැකූලාවල පවුලට වු මෙම අමිහිරි අවසානය, ශි්‍ර ලංක’ක ජනතාවටනම් තවමත් අමතක කලනොහැක. එපමණක්ද නොව, ‘දඩයම’ අවසානයේදී ප්‍රියංකරට  සිදුවුයේ කුමක්දැයි නොදන්න අප අදටත් ඔහු දඩයම ජයගත්තාද යන කුතුහලයෙන් ඇත.
රත්මලීගේ අභිරහස් මරණයෙන් පසු, ඇගේ අක්කාවන රෝහිණි, අවුරුද්දක් පමණැති රත්මලීගේ පුතාද (රවිනාත් කැකුලාවල) රැගෙන යුරෝපයටවි ජිවත්වනුයේ තම මව්බිමට නැවත ඒමට ඇති බිය සහ පිළිකුල් අතීතය නිසාය. රවිනාත්ගේ සැබෑ අතීතය ඔහුගෙන් වසන් කරන රෝහිණී, ඇගේම කුස උපන් දරුවා ලෙස රැකබලා ගනි.
එදා දඩයම ජයගත්තත්, නීතියටද වැලිගසා වසර තිස්ගණනක් ප්‍රියංකර ජයනාත් කෙහේදැයි කවුරුවත් නොදැන සිටියේ ඔහු ලංකාවෙන් අතුරුදහන්වී සිටි හෙයිනි. නමුත් මැතකදී ලංකාවට නැවත පැමිණ ඇති ඔහු, අද ජනාධිපති නිත’ඥ ක’ර්ති ගජනායක ලෙස අලූත් මුහුනුවරකින් ප්‍රසිද්ධත්වයට පත්වි ඇත.

දඩ ඉම

ප්‍රවීන පියානෝ වාදකයකු වන රවීනාත්, 2019 දී ශි්‍ර ලංකාවට ප්‍රථම වරට පැමිණෙන්නේ, නව මුහුණුවරකින් පැවැත්වෙන ප්‍රසංගයක, වාදනය කිරීමට ලද ආරාධනාවකටයග මව්සරණ පමණක් හිමි රවීනාත්ල තනිවම ලංකාවට ඒම සම්බන්ධව ඔහුගේ මව වන රෝහිණි කැකූණාවල අසතුටින් වුවද එක`ගවන්නේ ඔහුගේ බලවත් ඉල්ලීමට අකැමැතිවිමට අපොහෝසත්වු හෙයිනිග
එවැන් වකවානුවකද’ ලංකාවට පැමිණෙන රවීනාත්ට, කවරකුවත් නොසිතන අයුරින් කීර්ති ගජනායකව මුනගැහෙන හෙයින්, තමාගේම තමා නොදත් අත’තය අනාවරනය වනුයේ දඩබිම නැවතත් සක’්‍රය කරමිනි. කිසිදු දිනකවත් ලංකාවට නොඒමට ත’රණකර සිටියත් රෝහිණිටද තම පුතු වෙනුවෙන් ඒමට සිදුවනුයේ පුතාගෙන් අත’තය ස`ගවා තැබිමට පමණක් නොව, ඇගේ අත’තයෙන්ද අයවිය යුතු දඩය ලබාගන්නා අටියෙනි.
එදා දඩයක්කාරියවු රත්මල’ දඩයම් වුවත් දඩබිමක් හැමදාම ඒකාකාර’ වේවීද? එදා ‘දඩයම’ ජයනාත් ජයගත්තත්, මෙවර කිර්ත’ රෝහිණ සමග කෙසේ දඩයම් වද’ද? රවිනාත්ගේ දිග හැරෙන අත’තය, ඔහුගේ අනාගතයට කෙසේ බලපැමක් ඇතිකරයිද? කුමන තරාතිරමක අයෙක් කවර අපරාධයක් කලත්, දෛවය විසින්, ඊට දඩුවම් නොදි සිටියිද?

Director & Producer

Dr Naomal Perera

Tickets Links